FAST NEWS

24×7 Around the Globe

සයිටම් ගැටළුවට රජයේ යෝජනා මාලාව අද රටට – ඇමති කිරි ඇල්ල..

සයිටම් වෛද්‍ය විද්‍යාලය සම්බන්ධ ගැටළුව විසඳීම සඳහා රජය මගින් සකස් කළ යෝජනා මාලාවක් අද (07)  රට හමුවට ඉදිරිපත් කරන බව උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිවේදනයක් ලෙස මෙය ඉදිරිපත් කරනු ඇතැයිද හෙතෙම පැවසීය කීවේය.

(ADS)