මුල්‍ය අපරාධ කොට්ඨාසයේ මෑත කාලීන ක්‍රියාකාරකම් සහ ප්‍රගතිය විමසීම සඳහා එහි ඉහළ නිලධාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදි නුදුරේම අරලියගහ මන්දිරයට කැඳවීමට නියමිත බව වාර්තා වේ.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගයකට අනුව මෙම කැඳවිම සිදුවන බවද සඳහන්.
ල්‍ය අපරාධ කොට්ඨාසයේ මෑත කාලීන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත ලැබුණු පැමිණිලි රැසක් පදනම් කර ගනිමින් මේ කැඳවීම සිදු කර තිබේ.








