FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රී විමල් විරවංශට ඇප ලැබෙයි…

රජයේ වාහන අවභාවිත කිරීමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (07) ඇප නියම කර ඇති බව වාර්තා වේ.

(ADS)