FAST NEWS

24×7 Around the Globe

හිටපු නියෝජ්‍ය ඇමති ප්‍රේමලාල් යළි රිමාන්ඩ්.

පසුගිය ජනාධිපතිවරණ සමයේ එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකාර හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර ඇතුළු සැකකරුවන් 06 දෙනා ලබන 28 දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පැල්මඩුල්ල මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා අද නියෝග කර තිබෙනවා.

සැකකාර නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ආරක්ෂකයින් සතු ගිනි අවි සහ නිවිති ගල පොලීසියෙන් ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරින්ගේ ගිනි අවි පරීක්ෂා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහිදී අවසර