ගම්පොළ සිට දොලොස්බාගේ දක්වා ගමන් ගත් ලංගම බස් රථයක් අද (05) පෙරවරු නාවලපිටිය දොලොස්බාගේ, ගෝනවලපතන ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයින් 57ට තුවාල සිදු වී ඇති බව වාර්තාවේ.
තුවාල ලැබූවන් මේ වන විට නාවලපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.
(ADS)








