FAST NEWS

24×7 Around the Globe

2016 දී විදේශ ආයෝජන 34.4 % කින් පහත වැටෙයි..

2016 දී ශ්‍රී ලංකාවට ලැබුණු මුළු විදේශ ආයෝජන ප්‍රමාණය 34.4 %  කින් පහත වැටි ඇතැයි මහා බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ.

එ අනුව 2015 වසරේදී ශ්‍රී ලංකාවට ලැබුණු ඇමරිකානු ඩොලර් මිලියන 677.6 ක සෘජු විදේශ ආයෝජන ප්‍රමාණය 2016 දී ඇමරිකානු ඩොලර් මිලියන 444.5 ක් දක්වා අඩු වී ඇති බව එහි සඳහන්.

(ADS)