FAST NEWS

24×7 Around the Globe

පළාත් පහකට මී.මී.75 ට වැඩි තද වැසි..

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය නිකුත් කරමීන් පවසයි.

විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල මී.මී.75ට වැඩි  තද වැසි බලාපොරොත්තු විය හැකි බවද එහි වැඩි දුරටත්  සඳහන් වේ.

(ADS)