FAST NEWS

24×7 Around the Globe

පේරාදෙණිය සරසවිය දින නියමයක් නොමැතිව වැසේ..

උණ රෝගයක් පැතිර යාම හේතුවෙන් පේරාදෙණිය සරසවියේ සියලු පීඨ දින නියමයක් නොමැතිව වසා දැමීමට පාලනාධිකාරීය තිරණය කර  ඇති බව වාර්තා වේ.

ඒ අනුව  අප්‍රේල් 4 වැනිදා රාත්‍රී 12 වන විට  සියලුම නේවාසිකාගාර වලින් ඉවත්ව යන ලෙස සිසුන්ට දැනුම් දී තිබේ.

(ADS)