FAST NEWS

24×7 Around the Globe

රජයේ වෛද්‍ය නිළධාරිහු දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකට යති..

මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ලබන 07 වැනිදා සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් සිදු කිරීමට රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය අද (03) තීරණය කළේය.

එම සංගමයේ මධ්‍යම කාරක සභාව අද රැස්ව පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගැනීමට කටයුතු කළේය.

(ADS)