FAST NEWS

24×7 Around the Globe

පළමු පාසල් වාරය සඳහා නිවාඩු දිනයන් නිවේදනය කෙරේ…

2017 වසරට අදාළව රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරය අප්‍රේල් (05දා) අවසන් වන බවත් ,දෙවන පාසල් වාරය අප්‍රේල්  මස 26 වැනිදා යළි ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

එසේම මුස්ලිම් පාසල් සඳහා පළමු පාසල් වාරය මේ අප්‍රේල්  මස 06 වැනිදා දිනයෙන් අවසන් වන බවත්, නව පාසල් වාරය අප්‍රේල් මස 19 වැනිදා ආරම්භ කෙරෙන බව එම නිවේදයෙහි වැඩි දුරටත් සඳහන්.

(ADS)