FAST NEWS

24×7 Around the Globe

පළාත් 06 කට පස්වරු 02 න් පසු වැසි..

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ,ඌව, උතුරුමැද  සහ දකුණු පළාත්වල සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

ඇතැම් ස්ථාන වල (මි.මි. 50 ට වැඩි) තරමක් තද වැසි බලාපොරොත්තු විය හැකි බවත් සෙසු පළාත්වලද ස්ථාන ස්වල්පයක සවස 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන්.

(ADS)