FAST NEWS

24×7 Around the Globe

අනාරක්ෂිත දුම්රිය ගේට්ටුකරුවන් අද සිට වැඩ වර්ජනයේ..

අනාරක්ෂිත දුම්රිය ගේට්ටුකරුවන්ගේ සංගමය අද(31) දිනයේ සිට ක්‍රියාත්මක වන ලෙස අඛණ්ඩව වැඩ වර්ජනය වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

වැටුප් විෂමතා ඇතුළු සිය ඉල්ලීම්වලට මෙතෙක් රජයේ පාර්ශවයෙන් කිසිඳු ප්‍රතිචාරයක්  දක්වා නොමැති බවත් ඒ අනුව තම ඉල්ලීම්වලට විසඳුම් ලැබෙන තෙක්  වැඩවර්ජනය අඛණ්ඩව සිදු කරන බව එම සංගමය පැවසීය.

(ADS)