FAST NEWS

24×7 Around the Globe

පළාත් 05 කට සවස් භාගයේ ගිගුරුම් සහිත වැසි..

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ,ඌව සහ දකුණු පළාත්වල සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (30) නිකුත් කළ කාලගුණ නිවේදනයෙහි සඳහන් වෙයි.

(ADS)