FAST NEWS

24×7 Around the Globe

කීත් නොයාර් සිද්ධියට අත්අඩංගුවට ගත් හමුදාවේ 06 ට ඇප..

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙනයාම හා වධහිංසා සිදුකිරීමේ සිදුවීමට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි යුද හමුදා බුද්ධි අංශයේ මේජර්වරයෙකු ඇතුළු හමුදා සාමාජිකයින් හයදෙනා ඇප මත නිදහස් කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද (30)  නියෝග කළේය.

එ අනුව එක් සැකකරුවෙකුට  ලක්ෂ 10 බැගින්වන ශරීර ඇප මත මුදාහැරීමට නියෝග කෙරුණු අතර සැකකරුවන්ට සෑම මසකම අවසන් ඉරිදා දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසද නියෝග කෙරුණී.

(ADS)