FAST NEWS

24×7 Around the Globe

කොංග්‍රසයේ සල්ලි ගත්තැයි මහින්දානන්දට නොතිසී..

ශ්‍රී ලංකා  කම්කරු කොංග්‍රස් පක්ෂයට අයත් රුපියල් ලක්ෂ 39 ක්  සාවද්‍ය  හා සාපරාධි ලෙස පරිහරණය කළැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට  අද (30) කොලඹ මහාධිකරණය අධි චෝදනා ගොනු කළේය.

ඒ අනුව මැයි 22 වැනි දා මහින්දානන්ද අලුත්ගමගේ මහතාට අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසී නිකුත් කරනු ලැබීය.

(ADS)