FAST NEWS

24×7 Around the Globe

දිස්ත‍්‍රික් දෙකක පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර සංඛ්‍යාවේ වෙනසක්..

2016 ඡන්ද හිමි නාම ලේඛනයට අනුව බදුල්ල හා යාපනය යන දිස්ත‍්‍රික් දෙකේ පාර්ලිමේන්තුවට මන්ත‍්‍රීධූර වෙනස් වී ඇතැයි මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

ඒ අනුව 2015  ඡන්ද හිමි නාම ලේඛනයට අනුව බදුල්ල සඳහා පැවති මන්ත‍්‍රී ආසන 9 ය 8 දක්වා පහළ දමා ඇති අතර යාපනය දිස්ත‍්‍රික්කය සඳහා වු මන්ත‍්‍රී ආසන 6 ය 7 දක්වා ඉහළ දමා තිබේ.

(ADS)