FAST NEWS

24×7 Around the Globe

කොටුව බෝම්බයට අනුබල දුන්නැයි නාදන්ට 20 ක් සිරබත්..

වර්ෂ 2008 පෙබරවාරි 3 වැනි දා කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දී ඩීඑස් සේනානායක විදුහලේ බේස්බෝල් කණ්ඩායමේ 12 දෙනෙකුට මරු කැඳවමින් එල්ල වු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට ආධාර අනුබල දුන් බව කියන කනකසබේ දේවනාසන් නොහොත් නාදන්ට අවුරුදු විස්සක බරපතල සිරදඬුවම් නියම කිරිමට කොළඹ මහාධිකරණය අද (29) නියෝග කළේය.