FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රී විමල් විරවංශ ජාතික රෝහලට…

බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා ඇති බව  වාර්තා වේ.

එ මහතා පසුගිය 22 වනදා සිට ආරම්භ කර සිදුකරගෙන යන උපවාසය නිසා ඔහුගේ සෞඛ්‍ය තත්වය අයහපත් වීම හේතුවෙන් මෙලෙස ජාතික රෝහලට මාරු කර යවා ඇති බවද පැවසේ.

(ADS)