FAST NEWS

24×7 Around the Globe

2016 සාමාන්‍ය පෙළ සහතික අද සිට නිකුත් කෙරේ..

2016 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සහතික පත්‍ර එක්‌දින සේවය යටතේ විභාග දෙපාර්තමේන්තුවෙන් අද (29 වැනිදා) සිටම ලබාගත හැකි බව විභාග දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමීන් පවසයි.

එ අනුව විදේශ අවශ්‍යතා සඳහා මෙන්ම දේශීය අවශ්‍යතා වෙනුවෙන්ද සහතික නිකුත් කෙරෙන බවත් සඳහන්.

(ADS)