FAST NEWS

24×7 Around the Globe

විරෝධතාවක් හේතුවෙන් ටවුන් හෝල් අවට රථවාහන තදබදයක්..

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතා පාගමනක් හේතුවෙන් ටවුන් හෝල් අවට අධික රථවාහන තදබදයක් පවතින බව පොලිසිය පවසයි.

සරසවි සිසුන් බඳවා ගැනීමේ ප්‍රතිශතය ඉහළ දැමීම සහ අදාළ පුරප්පාඩු පිරවීම යන ගැටලුවලට විසදුම් ඉල්ලා මෙම පාගමන සංවිධානය කර ඇති බව වාර්තා.

(ADS)