සංචාරක බංගලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද (28) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි ආරම්භ වීමට නියමීත දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක උපුල් තරංග සමත් වුයේය.
එ අනුව ඔහු පළමුව පන්දුවට පරදිමට තීරණය කළේය.
කණ්ඩායම පහතින්..
(ADS)









