FAST NEWS

24×7 Around the Globe

සවස 02 න් පසු පළාත් 04 කට මි.මි. 50 ඉක්මවු වැසි..

දිවයිනේ බොහෝ පළාත්වල අද (28දා) සවස 02.00න් පසු ගිගිරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමීන් සඳහන් කරයි.

විශේෂයෙන් බස්නාහිර, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල වැසි අපේක්ෂා කරන බවත්, මෙම ප්‍රදේශයන්හි ඇතැම් ස්ථානවලට (මි.මි. 50ට වැඩි) තරමක් තද වැසි අපේක්ෂා කරන බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු නිවේදනයෙහි වැඩිදුරටත්  සඳහන්.

(ADS)