FAST NEWS

24×7 Around the Globe

අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කෙරෙයි..

2016 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල හෙට (28) දිනයේ නිකුත් කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය වසරේ දෙසැම්බර් 6 වැනිදා සිටි 17 වැනිදා දක්වා පැවැති සාමාන්‍ය පෙළ විභාගය සඳහා හත් ලක්ෂයකට ආසන්න සිසුන් පිරිසක් පෙනී සිටියහ.

(ADS)