FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව හා රුසියාව අතර අවබෝධතා ගිවිසුම් 04 ක්..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රුසියානු සංචාරයේදී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා සවිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් හතරකට අත්සන් තබා ඇත.

එ අනුව දෙරට අතර ධීවර සහයෝගීතාව ඉහළ නංවා ගැනීම පිළිබඳ අවබෝධතා ගිවිසුම, තාක්ෂණික සහයෝගීතා අවබෝධතා ගිවිසුම, සංස්කෘතික කටයුතු පිළිබඳ අවබෝධතා ගිවිසුම සහ සංචාරක කටයුතු පිළිබඳ අවබෝධතා ගිවිසුම් මෙසේ අත්සන් තබා තිබේ.

(ADS)