FAST NEWS

24×7 Around the Globe

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්.

මහ මැතිවරණය සඳහා වූ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන් වේ. අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් මහතා පැවසුවේ, අද මධ්‍යම රාත්‍රී 12.00ට පෙර සම්පූර්ණ කරන ලද අයදුම්පත් අදාළ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් වෙත ලබා දෙන ලෙස ය.