FAST NEWS

24×7 Around the Globe

සමයං ඝාතනය කළ ගිනි අවි බත්තරමුල්ලෙන් මතු වෙයි..

කළුතර බන්ධනාගාර බස් රථ සඳහා  ප‍්‍රහාරයක් එල්ල කර සමයං ඇතුළු පිරිස ඝාතනය කිරීම සඳහා භාවිතා කරන ලද ටී56 ගිනි අවියක්, මැගසින් 01ක් හා උණ්ඩ 48ක් බත්තරමුල්ල ප‍්‍රදේශයේ පිහිටි නිවසකින් සොයා ගත් බව පොලීසිය සඳහන් කරයි.

මෙම නිවස පසුගිය 21 වැනිදා මෙම සිද්ධියට සම්බන්ධ බවට සැකපිට සෙල්ලකතරගම ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලද බත්තරමුල්ලේ බන්ටි හෙවත් කුරුප්පුගේ චතුරංග පුෂ්පකුමාර නැමැති පුද්ගලයාට අයත් බවත් පැවසේ.

(ADS)