FAST NEWS

24×7 Around the Globe

පළාත් කිහිපයකට සවස 02 න් පසු වැසි වැටෙයි..

බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා දකුණු පළාත්වලට අද (27දා) සවස 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (27දා) පෙ.ව. 5.30ට නිකුත් කළ  නිවේදනයෙහි සඳහන් වෙයි.

එසේම හම්බන්තොට දිස්ත්‍රික්කයට හා නැගෙනහිර පළාතට උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවද එම  නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන්…

(ADS)