FAST NEWS

24×7 Around the Globe

ධීවරයින්ට අමාත්‍යාංශයෙන් ටැබ්…

ඉදිරි මාස තුනක් ඇතුළත රුපියල් මිලියන 149ක වියදමින් ධීවරයන් 1490කට ටැබ් පරිගණක ලබාදීමට පියවර ගන්නා බව ධීවර අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමීන් සඳහන් කරයි.

ධීවර ප්‍රජාවට ජාත්‍යන්තර මුහුදේ මසුන් ඇල්ලීමේදී නිශ්චිත සටහන් තබාගැනීම ‍සඳහා පහසුකම් සැපයීම මෙහි අරමුණ වී තිබේ.

මෙම ටැබ් පරිගණක රළු භාවිතයට සකස් කළ ඒවා බවත්, විශේෂයෙන් ජලයේ යට පවා එම ටැබ් පරිගණක හානියක් නොවී සටහන් තබා ගත හැකි බවත් ධීවර අමාත්‍යාංශය  පවසයි.

(ADS)