පරිඝණක ක්‍රීඩා තාක්ෂණය යොදා ගනිමින් නවතම BMW මෝටර් රථය නිර්මාණය කිරීමට එම සමාගම කටයුතු කරමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කලේය.
එම වාර්තාවල සඳහන් වන්නේ Gears of War 4 නමැති පරිඝණක ක්‍රීඩාව නිර්මාණය කළ නිෂ්පාදකවරුන් මේ සඳහා යොදාගෙන ඇති බවයි.
BMW සමාගමේ නිෂ්පාදකවරුන් සඳහන් කරන්නේ මෙම ක්‍රමය මගින් වාහනයක් නිර්මාණය කිරීම සඳහා සැලසුම් සකස් කිරීමට යන වෙලාව ඉතිරිවන බවයි.
ඡායාරූප පහතින්..











