FAST NEWS

24×7 Around the Globe

විරෝධතාවක් හේතුවෙන් ගාලු පාර ලෝටස් වට රවුමෙන් වැසේ..

සරසවි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ විරෝධතා පා ගමනක් නිසා ගාලු මුවදොර මාර්ගය මීට සුළු මෙහොතකට පෙර (02.15pm) ලෝටස් වටරවුමෙන් තාවකාලිකව වසා දමා ඇති බව  පොලිසීය පවසයි.

(ADS)