FAST NEWS

24×7 Around the Globe

අත්අඩංගුවට පත් ආවා කල්ලියේ සාමාජිකයන් බන්ධනාගාර ගත කෙරේ..

ගෙවුණු පැය 48 තුල කොළඹ කොටහේන ප්‍රදේශයේදී අත්අඩංගුවට පත් ආවා කල්ලියේ සාමාජිකයන් යැයි අත්අඩංගුවට පත් තිදෙනා මාර්තු 31 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය මගින් අද (21) නියෝග කර ඇතැයි වාර්තා වේ.

(ADS)