FAST NEWS

24×7 Around the Globe

සහකාර පොලිස් අධිකාරීවරියන් 8 කට උසස් විම්..

පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි පෙබරවාරි මස 20  වන දින සිට ක්‍රියාත්මක වන පරිදි කාන්තා සහකාර පොලිස් අධිකාරීවරියන් 8 දෙනෙකු පොලිස් අධිකාරී තනතුරට උසස් කිරීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සිදු කර තිබේ.

රාජ්‍ය බුද්ධි සේවාව, වංචා විමර්ශන කාර්යාංශය, අල්ලස් හෝ දූෂණ චෝදනා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් මූලස්ථානය, කැලණිය කොට්ඨාසය සහ ළමා හා කාන්තා කාර්යාංශයේ කාන්තා සහකාර පොලිස් අධිකාරීවරියන් 8 දෙනෙකු මෙලෙස කාන්තා පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබේ.

(ADS)