FAST NEWS

24×7 Around the Globe

විමල් විරවංශගේ ඇප අයැදුම ඉවතට…

රජයේ වාහන අවභාවිත කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ ඉදිරිපත් කළ ඇප ඉල්ලීම කොළඹ මහාධිකරණයෙන් අද (21) ප්‍රතික්ෂේප කළේය.