FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රී විමල් යළි රිමාන්ඩ්…

රජයේ වාහන 40 ක් අවභාවිතා කළැයි පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අප්‍රේල් 03 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (20) නියෝග කළේය.

අදාළ නඩුව අද කැඳවු අවස්ථාවේ  අධිකරණය එම නියෝගය ලබා දුන්නේය.

(ADS)