සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට හිමි විය.
මෙම තරගය බංග්ලාදේශය සහභාගිවූ සියවන ටෙස්ට් තරගය වන අතර මීට පෙර කිසිදු අවස්ථාවක බංග්ලාදේශය විසින් ටෙස්ට් තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කර නොතිබීම විශේෂත්වයක්.
ශ‍්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉණිම සඳහා සියල්ලන් දැවී ලකුණු 319ක් ලබා ගත් අතර ඉන් අනතුරුව පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 6ක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගන්නා ලදි.










