FAST NEWS

24×7 Around the Globe

රජුන් ඉදිරියේ ප්‍රශස්ති ගයන දේශපාලන සම්ප්‍රදායට ඉදිරියේදී ඉඩ නෑ…

රජුන් ඉදිරියේ ප්‍රශස්ති ගයන දේශපාලන සම්ප්‍රදායකට ඉදිරියේ දී ඉඩ නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

නිවැරදි දර්ශනයක්, ප්‍රතිපත්තියක් සහ වැඩපිළිවෙළක් නොමැතිව දේශපාලන ව්‍යාපාරයක් ලෙස ඉදිරියට යාමට කිසිවෙකුට හැකියාවක් නොමැති බව ජනාධිපතිවරයා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී ආරම්භ කරන ලද දේශපාලන ශාස්ත්‍රාලය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේය.