FAST NEWS

24×7 Around the Globe

නෞකාවේ ශ්‍රී ලාංකිකයන්ට අගමැතිගෙන් අමතුමක්..

සොමාලියානු මුහුදු කොල්ලකරුවන් කණ්ඩායමක් පසුගියදා පැහැරගත් නෞකාවේ සිටින ශ්‍රී ලාංකික සේවකයන් සමග අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මීට ස්වල්ප වේලාවකට පෙර දුරකතනයෙන් කතාබහ කළ බව නියෝජ්‍ය විදේශ ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියයි.

නෞකාව සෝමාලියානු වරායක් වෙත යාත්‍රා කළ බවත් එහි කාර්ය මණ්ඩලයේ සිටින ශ්‍රී ලාංකිකයන් අට දෙනා ඉරිදා (19) වන විට ශ්‍රී ලංකාවට ළඟාවනු ඇති බවත් බලධාරීහු කියති.

(ADS)