FAST NEWS

24×7 Around the Globe

වැසි සහිත කාලගුණය අද සිට පහ වෙයි..

දිවයිනට බලපෑ ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය අද (17) දිනයේ සිට අඩුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

කෙසේ වෙතත් බස්නාහිර, සබරගමුව හා මධ්‍යම පළාත්වල මෙන්ම ගාල්ල හා මාතර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තුවිය හැකි බවත් එම නිවේදනයේ සඳහන්.

(ADS)