FAST NEWS

24×7 Around the Globe

ජනපති මෛත්‍රීට පැසසුම් දී අමෙරිකාවෙන් විශේෂ නිවේදනයක් ..

ශ්‍රී ලංකාවේ සමගි සන්ධානවීමේ ක්‍රියාවලිය සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගන්නා ක්‍රියාමාර්ග පිළිබදව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැසසුමට ලක් කර තිබේ.

තවද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන එන යෝජනාවලියට ශ්‍රී ලංකාව හා සම අනුග්‍රහය දැක්වීමටත් ඇමෙරිකාව එකඟ බව එම නිවේදනයේ වැඩිදුරටත්  සඳහන් වෙයි.

(ADS)