FAST NEWS

24×7 Around the Globe

ජවිපෙ ජාතික ලැයිස්තුව හා දිස්ත්‍රික් නායක ලැයිස්තුව.

මෙවර මහා මැතිවරණය සදහා ජනතා විමුක්ති පෙරමුණේ දිස්ත්‍රික් නායක නාම ලේඛනයට 24 දෙනකු ගෙන් සමන්විත පිරිසක් ඉදිරිපත් කර ඇති අතර ජාතික ලැයිස්තුව සඳහා 29 දෙනකු ගෙන් යුත් පිරිසක් නම් කර තිබේ.

දිස්ත්‍රික් නායක නාම ලේඛනය මෙසේ ය.

කොළඹ දිස්ත්‍රික්කය අනුර කුමාර දිසානායක,
ගම්පහ දිස්ත්‍රික්කය විජිත හේරත්,
කළුතර දිස්ත්‍රික්කය නලින්ද ජයතිස්ස,
ගාල්ල දිස්ත්‍රික්කය නලින් හේවගේ,
මාතර දිස්ත්‍රික්කය සුනිල් හඳුන්නෙත්ති,
කෑගල්ල දිස්ත්‍රික්කය ගාමිණී රත්නායක,
රත්නපුර දිස්ත්‍රික්කය ශාන්ත පත්ම කුමාර,
මහනුවර දිස්ත්‍රික්කය ගයාන් ජානක හේරත්,
නුවර එළිය දිස්ත්‍රික්කය මංජුල සුරවීර,
මාතලේ දිස්ත්‍රික්කය ගමගෙදර දිසානායක,
කුරුණෑගල දිස්ත්‍රික්කය නාමල් කරුණාරත්න,
පුත්තලම දිස්ත්‍රිත්තය සමන්ත කෝරලේ ආරච්චි,
යාපන දිස්ත්‍රික්කය රාමලිංගම් චන්ද්‍රසේකරන්,
වන්නි දිස්ත්‍රික්කය උපාලි සමරසිංහ,
අනුරාධපුර දිස්ත්‍රික්කය වසන්ත සමරසිංහ,
පොලෙන්නරුව දිස්ත්‍රික්කය ටී.බී. සරත්,
බදුල්ල දිස්ත්‍රික්කය සමන්ත විද්‍යාරත්න,
මොනරාගල දිස්ත්‍රික්කය ආර්. එම්. ජයවර්ධන,
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය එම්. ඒ. ඩී. සී. කේ. කුලරත්න,
දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වසන්ත පියතිස්ස,
මඩකලපුව දිස්ත්‍රික්ය එම්.ආර්.රාහුෆ් .

පාර්ලිමේන්තු මැතිවරණය – 2015 සඳහා ජවිපෙ ඉදිරිපත් කර ඇති ජාතික ලැයිස්තුව මෙලෙස වේ.

01. සරත් චන්ද්‍රසිරි මායාදුන්නේ – හිටපු විගණකාධිපති
02. අරුණ කි‍්‍රෂ්මාල් වර්ණසූරිය – ජ්‍යෙෂ්ඨ නීතිඥ
03. උපුල් කුමාරප්පෙරුම – ජ්‍යෙෂ්ඨ නීතිඥ
04. මහාචාර්ය ඒ.ජේ. රුහුණුහේවා – මහාචාර්ය
05. චාල්ස් දයානන්ද – කථිකාචාර්ය
06. ආචාර්ය කේ.එස්. චන්ද්‍රබෝස් – ආචාර්ය
07. මහාචාර්ය සුසිරිපාල මානවඩු – මහාචාර්ය
08. මහාචාර්ය කපිල පෙරේරා – මහාචාර්ය
09. මහාචාර්ය පියදාස රණසිංහ – මහාචාර්ය
10. ආචාර්ය ජනක් කුමාරසිංහ – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
11. අල්හාජ් මොහොමඞ් ඉබ‍්‍රහිම් – ව්‍යාපාරික
12. එස්. සජීව චාමිකර – පරිසරවේදී
13. එස්. ඇන්තනි ජීවා – ප‍්‍රවීණ කලාකරු
14. විනී හෙට්ටිගොඩ – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
15. නයෝමි ප‍්‍රියන්ති රත්නායක – ව්‍යාපාරික
16. අරුන් හේමචන්ද්‍ර – විධායක නිලධාරි
17. සරණපාල ජයසූරිය – රංගන ශිල්පී
18. අනුරුද්ධ ජයසිංහ – සිනමාවේදී
19. අනුර ශ‍්‍රීනාත් – ප‍්‍රවීණ චිත‍්‍ර ශිල්පී
20. ආචාර්ය ජිනසේන හේවගේ – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
21. විමලසිරි පුංචිහේවා – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
22. එස්.එෆ්. හිස්බි මව්ලානා – ඉංග‍්‍රීසි ගුරු
23. පී.ඩබ්ලිව්. රෝහිණී බණ්ඩාර – සමාජ කි‍්‍රයාකාරිනී
24. මංජුල සමරසේකර – සමාජ කි‍්‍රයාකාරී
25. ධම්මික කුමුදු ෆොන්සේකා – ව්‍යාපාරික, කළමනාකරු
26. මහින්ද තෙන්නකෝන් – ව්‍යාපාරික
27. කාන්ති පුෂ්පලතා – විශ‍්‍රාමික ගුරු
28. එස්.ජී.කේ. ඇන්තනි ජයසිරි – ව්‍යාපාරික
29. ජානක අධිකාරි – නීතීඥ