FAST NEWS

24×7 Around the Globe

ගුවන් ධාවන පථයේ අලුත් වැඩියා කටයුතු නියමීත දිනට පෙර අවසන්..

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගුවන් ධාවනය පථයේ අලුත්වැඩියා කටයුතු මේ වන විට බොහෝ දුරට අවසන් බවත් එසේම එහි වැඩකටයුතු නියමිත දිනට පෙර අවසන් කළ හැකි බවද ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා කොළඹදී අද (15දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමීන් සඳහන් කළේය.

එසේම මෙම අලුත්වැඩියා කටයුතු සඳහා රුපියල් බිලියන 49ක් ක් වැය වන බවද අමාත්‍යවරයා මෙහිදි ප්‍රකාශ කළේය.

(ADS)