FAST NEWS

24×7 Around the Globe

විරෝධතාවක් නිසා ලෝටස් වට රවුම වැසේ..

 

විශ්‍රාමික ආබාධිත හමුදා සාමාජිකයින් සිදුකරන විරෝධතා පාගමනක් හේතුවෙන් මෙ වන විට (1.00 pm) කොළඹ, කොටුව ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.

එ අනුව මෙම විරෝධතාව නිසා ගාලුමුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් වසාදමා ඇති බවත් ඊට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසද රථවාහන රියදුරන්ගෙන් පොලීසිය ඉල්ලීමක් කරයි.

(ADS)