FAST NEWS

24×7 Around the Globe

ඩොනල්ඩ් ට්‍රම්ප් සිය වැටුප පුණ්‍යායතනයකට පරිත්‍යාග කරයි..

මේ වසර අවසානයේදී තම වැටුප් මුළුමනින්ම පුණ්‍යායතනයකට පරිත්‍යාග කරන බව ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

මේ බව ධවලමන්දිරයේ ප්‍රවෘත්ති ලේකම් සීන් ස්‌පයිසර් මාධ්‍ය වෙත හෙළි කර තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප්ට වාර්ෂිකව ඩොලර් 400,000 ක වැටුපක්‌ හිමි වේ.

(ADS)