හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට සහ තිරුකුමාර් නඩේසන්ට ලබන මැයි මස 3 වන දා ගම්පහ මහාධිකරණය අද (14) නියෝග නිකුත් කළේය.
මතභේදයට තුඩු දුන් මල්වාන ගඟබඩ පාරේ පිහිටි අක්කර 16 ක ඉඩම සහ නිවස සම්බන්ධයෙන් වන නඩු විභාගයට අදාළව නීතිපතිවරයා ගොනු කළ අධිචෝදනා පිළිබඳ සැලකිල්ලට ගනිමින් මහාධිකරණය මෙම නියෝග කළේය.
මල්වාන – ගඟබඩ පාරේ ඉඩමක් මිලදී ගෙන එහි නිවසක් ඉදිකර රජයේ මුදල් අවභාවිතා කළ බවට මොවුන් දෙදෙනාට එරෙහිව චෝදනා එල්ල වු අතර, මූල්‍ය විශුද්ධිකරණ පනත යටතේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මෙම නඩුව ගොනු කළේය.
(ADS)








