FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය හෙට…

ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහා නව සභාපතිවරයකු පත් කර ගැනීම සඳහා වු නිලවරණය හෙට (15දා) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 77කදී පැවැත්වීමට නියමිතය.

සභාපතිධුරය සඳහා නීතිඥවරුන් වන යූ.ආර්. ද සිල්වා, අනුර මැද්දගොඩ, ආර්.ආර්.එස්. තංගරාජා යන අය තරග වැදීමට නියමීත ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති නීතිඥ සංඛ්‍යාව 14,000ක් වේ.

මෙ වන විට නීතිඥ සංගමයේ ලේකම්වරයා ලෙස නීතිඥ අමල් රන්දෙණිය මහතා නිතරගයෙන් පත්ව සිටියි.

(ADS)