FAST NEWS

24×7 Around the Globe

හිටපු ඇමතිනී රේණුකා හේරත් මහත්මිය අභාවප්‍රාප්ත වෙයි..

මධ්‍යම පළාත් සභාවේ විපක්ෂ නායිකා මෙන්ම හිටපු සෞඛ්‍ය අමාත්‍යවරියක ද වූ 72 හැවිරිදි රේණුකා හේරත් මහත්මිය ඊයේ (12) රාත්‍රී අභාවප්‍රාප්ත වූවාය.

1977 මහ මැතිවරණයට එක්සත් ජාතික පක්‍ෂයයෙන් තරග කර පාර්ලිමේන්තු පිවිසෙන ප්‍රවිශ්ට වු ඇය වෘත්තියෙන් ගුරුවරියක වූවාය.

(ADS)