FAST NEWS

24×7 Around the Globe

මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල අර්ධ රාජ්‍ය කෙරේ…

මාලබේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල අර්ධ රාජ්‍ය ආයතනයක් ලෙස ක්‍රියාත්මක කිරීමට රජය හා නෙවිල් ප්‍රනාන්දු රෝහල් පාලනාධිකාරිය පූර්ව එකඟතාවයකට එළඹ ඇති බව රජයේ ආරංචි මාර්ගය සඳහන් කරයි.

රජයටත් එම රෝහල් පාලනාධිකාරියටත් අයිතිය හිමිවනසේ එම රෝහල පාලනය කිරීම සඳහා ගිවිසුමකට එළඹීම තවත් මාස කිහිපයක් ඇතුළතදී සිදුකිරීමට නියමිත බවද වැඩි දුරටත් සඳහන්.

(ADS)