ප්රශ්නගත මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන් මහතා ජනාධිපති පරීක්ෂණ කොමිසම වෙත මීට සුළු වේලාවකට පෙර පැමිණ ඇති අතර එම කොමීසම අද(10) පෙරවරු 10.00ට කොමිසම රැස්වීමට නියමිතය.
අදාළ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ අද (10) දිනයේ පෙනී සිටින ලෙස හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන් මහතාට කොමිසමේ මීන් පෙර දැනුම් දී තිබුණී.
ADS








