FAST NEWS

24×7 Around the Globe

කාන්තාවන්ගේ අවංකත්වය හා බැදුම්කර සාක්ෂි ගැන ජනපති කියයි..

රාජ්‍ය සේවය තුළ කාන්තාවන්ගේ අවංකත්වය කැපී පෙනෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද(09) පෙරවරුවේ පැවති නිදහස් පක්ෂ කාන්තා පෙරමුණේ කාන්තා දින සැමරුම් උත්සවයට සහභාගීවෙමින් ජනාධිපති මෛත්‍රීපාල මහතා පැවසුවේය.

බැඳුම්කර වංචාව පිළිබඳ සෙවීමට පත් කළ ජනාධිපති කොමිසම හමුවේ ලබා දුන් සාක්ෂිකරුවන් අනුවද එය කැපී පෙනෙන බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

ADS