FAST NEWS

24×7 Around the Globe

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වන දිනය ඇමති කියයි..

2016 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මාර්තු 28 නිකුත් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

එමෙන්ම 2017 අපොස උසස් පෙල විභාගයේ ප්‍රතිඵල දෙසැම්බර් මස 27 දිනද ,2017 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඔක්තෝම්බර් මස 05 වන දින නිකුත් කරන බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

ADS